නමෝ බුද්ධාය !!!
එන්න මංමුලාවූ ජීවිත සොදුරු තෝතැන්නක් කරගන්න නිර්මල බුදු දහම කියවන්න ,නරබන්න ,සවන් දෙන්න දැන් ඔබටත් පුලුවන් .සුන්දර නිර්වාණය පිලිබද සවිස්තරාත්මකව බුද්ධ දේශනා අපට කියාදෙන තවත් සුන්දර මංපෙතකි මහමෙවුනා භාවනා අසපු සංචිතය .ඉතා ගැබුරු නිර්මල
ධර්මය සරල සිංහලෙන් විස්තර කරන සොදුරු උත්තමයාණන් වහන්සේ වන පිංවත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා පිංවත් මහමෙවුනාවාසී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන නිර්මල ධර්ම කරුණු ඇතුලත් දේශණා පමණක් මෙහි ඇතුලත් කරණ ලදී .
සදහම් යාය වෙබ් අඩවියේ පලකරන ලිපි දැන් ඔබට ඔබටත් පුලුවන් .ඔබේ සදහම් ලිපිය sanjayasachinthaka@gmail.com යන ඊමේල් ලිපිනයට එවන්න .අප ඔබේ ලිපි පලකරන්න සූදානමි .ඔබේ ලිපිය පලකිරීමට සුදුසු නම් පමණක් පල කරනු බව කරුණාවෙන් සලකන්න.මෙම වෙබ් අඩවිය ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට නොව දුර්ලභ මනුසත් ආත්මයක් ලබූ ලෝ ජනයාට සුන්දර වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරවීම පිණිසමයි .තෙරුවන් සරණයි !ධර්මය සරල සිංහලෙන් විස්තර කරන සොදුරු උත්තමයාණන් වහන්සේ වන පිංවත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා පිංවත් මහමෙවුනාවාසී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන නිර්මල ධර්ම කරුණු ඇතුලත් දේශණා පමණක් මෙහි ඇතුලත් කරණ ලදී .
සංස්කාරක ,
සදහම් යාය.
0 comments:
Post a Comment